කාන්තා ලිංගික ගැටලු කාන්තාවන්ගේ ලිංගික ගැටලු ලිංගික ප්රතිකාර ලිංගික දැනුම ලිංගික බෙහෙත් නව යෞවනයන්ගේ ලිංගික ගැටලු ලිංගික උත්තේජන පෙති ලිංගික රෝග පිරිමි ලිංගික ගැටලු ආයුර්වේද ලිංගික බෙහෙත් ක්ෂණික මෝචනයට සිංහල බෙහෙත් ලිංගික ශක්තිය පුරුෂ ලිංගය වර්ධනය ලිංගික උත්තේජන බෙහෙත් ක්ෂණික මෝචනයට බෙහෙත් ලිංගික උත්තේජන ක්රම ශිෂ්නය ලොකු කරගන්න පුරුෂ ශක්තිය වර්ධනය ලිංගික උත්තේජන ක්රම ලින්ගික බෙහෙත් ලිංගික ක්රම ලිංගික උත්තේජන පෙති වර්ග ලිංගික ඉරියවු ලිංගික ජීවිතය
Monday, October 24, 2011
නමක් නොමැති හැඟීමක්
කිඳුරිය :-
ගං දෑල ඉකිබිඳින හඬ ඇසුනි දෝ
නැතිවද ඔබ අද මා සිහිනයේ
ඔබෙ මතකයේ සුවඳ තවරන්න ඒ සිහිනේ
සැනසෙන්න ඉඩදෙන්න විඳගනිමින් ඒ සුවඳ
සඳකිඳුරා :-
නෑ මගේ රත්තරං
සැනසෙන්නට නොදෙමි නුඹට මතකයේ සුවඳේ පමනක්
එන්න මගේ තුරුලට
අපි එකට එක්වී පියමන් කරමු
අපි අපේම වූ ඉසව්වක අපි අපේම වූ මොහොතකට
සනසවන්නම් ඔබව මා හොඳටම හති වැටෙන තුරු
හුස්ම ගන්න අමතක වෙලා කතා කරගන්න බැරිවෙන තුරු
සියොලඟම වෙවුලා පනනැති වෙනතුරු
අපි අපේම චූටියෙක්ගෙන් සැනසෙන තුරු
එතකොට අපේ මුලු ලෝකෙම වෙයි එයා
Labels:
කිඳුරු සිතක මහිම
Subscribe to:
Post Comments (Atom)


No comments:
Post a Comment